ඔවුන්ට නිසි තැන, සම තැනයිඒ හිනාවටත් අරුතක් එක් කරමුඑක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන පරිදි සෑම වසරකම මාර්තු 21 වෙන් කර තිබෙන්නේ ලෝක Down Syndrome දිනය, නැතිනම් WDSD දිනය වෙනුවෙනුයි. මේ වසරේදීත් එය හරසරින් සමරන්නට ලෝකයම සැරසෙන පසුබිමක ...
ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබෙනවා.ඒ හේතුවෙන් එම පිරිසේ සිටි 14 දෙනාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබුණා.බණ්ඩාරවෙල ...
හොරණ, මීමනපලාන ගම්මානයේ අවුරුද්දක් වයසැති දැරියක් සිවලෙකුගේ සපාකෑමෙන් රෝහල් ගත කෙරුණා. කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 5 කින් මසක් ඇතුළට සිවල් සපා කෑම් 50කට වැඩි හොරණ මීමනපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දක් ...
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට හෙරෝයින් පැකට් 31ක් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.අද (05) පෙරවරුවේ එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සිටි පොලිස් නිලධාරිණියන් ...