කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.කොවිඩ් 19 වෛරසය ...
මෙරටින් වාර්තා වන, කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළ ගොස් ඇත.තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ ...
මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු අද(05) හඳනාගැනීමත් සමග ...
ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් ...
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප සහ ...
දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ.රුපියල් මිලියන 314ක්ව තිබූ ශේෂය දැන් රුපියල් මිලියන ...
නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ඊයේ ( 05) දින සහ අද ( 06) ...
මෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ...
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ...
කොරෝනා වෛරසය වැළදීමෙන් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද සන්ධ්‍යාවේ මියගිය 07 වැනි පුද්ගලයා මින් ඉහත ආන්දෝලනාත්මකව තොරතුරු වාර්තාවූ ...