එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ...
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ...
පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා නම් ...
පොල්, කිතුල්, තල් සහ රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද පොල් ගසකට නැග පොල් මිල පිළිබඳ අදහස් පළකළා.රාජ්‍ය ...
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වන බවට කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.මව්බිම ...
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ අය මේ වනවිට පොළෝ තලයෙන් අතුරුදන් වී ඇතැයි ද එම 20 න් භාගයක්ම ආණ්ඩුව විසින් ...
ආණ්ඩුව ගෙන එන්නට හදන 20 වන ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ප්රජාතන්ත්රවාදයට එල්ල වුණු මරු පහරක් බවත් මේ රටේ ජාතික ආරක්ෂාව ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා ...
“අපේ ආණ්ඩුව කාලේ හොරු අල්ලන්න ගියේ. අන්තිමට හොරු අල්ලන්න ගිය අයයි, මම හොරු ඇල්ලුවේ නෑ කියපු අයයි ඔක්කොම මාව දාලා ...
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දියුණු කිරීමේ වැඩපිළිවෙළ දූෂණ අක්‍රමිකතාවලින් තොර විය යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ...