දයාසිරි ජයසේකර මහතාව දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා පවසයි.ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් ...
ලංකාවේ කොරෝනා යළි හිස ඔසවමින් පවතින මේ මොහොතේ බොහෝදෙනා එහි වගකීම විවිධ පාර්ශ්වයන්ට පැවරීමට උත්සහ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. ...
ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබෙනවා.ඒ හේතුවෙන් එම ...
හොරණ, මීමනපලාන ගම්මානයේ අවුරුද්දක් වයසැති දැරියක් සිවලෙකුගේ සපාකෑමෙන් රෝහල් ගත කෙරුණා. කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 5 කින් මසක් ඇතුළට ...
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට හෙරෝයින් පැකට් 31ක් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.අද (05) පෙරවරුවේ එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, ...
කලුතර සිට අලුත්ගම තෙක් පොදු මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු නිළධාරිනියකගේ සිරුර ස්පර්ශ කිරීමේ ...
උපකාරක පන්තියට යමින් සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන මාතර කිරල කැලය පාළු ප්‍රදේශයට රැගෙන විත් බලහත්කාරයෙන් ඇයගේ ආදරය ඉල්ලා සිට එය ...
තාවකාලික නවාතැම් පළක රැඳී සිටිමින් ගණිකා සේවයේ යෙදුන බව කියන අවුරුදු 16 ක බාල වයස්කාර දැරියක සහ ඒ සම්බන්ධයෙන් තවත් ...
අවුරුදු 13 ක් වයසැති පාසල් සිසුවියකගේ නිරුවත් ඡුායාරූප සහ වීඩියෝවක්, නවීන පන්නයේ ජංගම දුරකථනයක් තබා ගැනීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ...
පතාල නායකයෙකු ලෙස සැලකෙන පොඩි ලැසීට ඔහුට එරෙහිව ඇති එකම නඩුවට ඇප නියම වී සිටියද ඔහු තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින ...