ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ආසන්නවද්දී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කඳවුරෙන් මැතිවරණ ...
මළයාලම් සොඳුරු සිනමා පට රැසකින් කාගෙත් ආදරය දිනාගත් දකුණු ඉන්දියානු සුපිරි නළු ප්‍රිතිවිරාජ් සුකුමාරන් මීට පැය කිහිපයකට පෙර තමාට කොවිඩ්-19 ...
ඔන්ලයින් ක්‍රමය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ දැවැන්ත ව්‍යාපාරික ජාලයක් වන ඇමසෝන් සමාගමේ ඇමෙරිකාවේ (Amazon) සේවය කරන සේවකයින් 19,816 දෙනෙකුට කොරෝනාවෛරසය ...
පහළම කුලයක් ලෙස සැලකෙන ‘දාලිත්’ කුලයේ තරුණියක සමූහ දූෂණයකට ලක් කර මරණයට පත් කර ඇත. 22 හැවිරිදි මෙම තරුණිය ප්‍රාදේශීය ...
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.මේ අතර, ඔහුගේ බිරිඳ, මෙලනියා ට්‍රම්ප්ට ද කෙරෝනා වෛරසය ...
යොවුන් සිනමා නළු සුෂාන්ත් රාජ්පුත්ගේ දිවි හානිකරගැනීමේ සිද්ධියෙන් පසු ආරම්භ වූ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශන සඳහා බොලිවුඩ් තරු රැසක් ...
සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා.ඒ, සියදිවි නසාගත් සුශාන්ත් ...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන ඩීන් ජෝන්ස් මියගොස් තිබේ.\හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයිඉන්දියාවේ ...
දරුවාගේ ලිංගභේදය පරීක්ෂා කිරීම සඳහා ස්වාමිපුරුෂයා ගැබිනි බිරිඳගේ උදරය දෑකැත්තකින් කපා දැමූ සිදුවීමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තාවේ. අදාළ කාන්තාව රෝහල්ගත කිරීමෙන් ...
නයිජීරියානු ප්‍රාන්තයක ළමා දූෂකයන්ගේ වෘෂණ කෝෂ කපා ඉවත් කිරීමට හා මරණ දණ්ඩනය ලබා දීමේ නව නීතියක් ක්‍රියාත්මක කර තිබේ.ඒ අනුව, ...