මංජුල පීරිස් දින දෙයි – මැයි 04 ලංකාවෙනුත් ජූනි 30 ලෝකෙනුත් කොරෝනා තුරන් වී යන බව කියයි

Report Print Egossip News Egossip News in Egossip News
2384Views
Egossip News

ග්‍රහලොවේ සෙන්පතියා රෝමයේ යුධදෙවියා අඟහරු ග්‍රහයා නියෝජනය කරන්නේ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය බවත් හා කුජ දැන් සිටින්නේ මකර රාශියේ උච්ච අවස්ථාවේ බවත් කුජ එම උච්ච රාශියෙන් මැයි 04 දා බිමට බහින බැවින් ඒ අනුව මැයි 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුව ලංකාවෙන් කොරෝනා වසංගතය තුරන් වී යනු ඇති බවත් ජනතාවට වසන්තය උදාවන බවත් මංජුල පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේය.

තවද ජූනි 30 න් පසු ඉතාලිය එංගලන්තය ඇතුළු යුරෝපා රටවලද ඇමරිකාව ඇතුළු බටහිර රටවලද කොරෝනා වසංගත තත්ත්වය පහව ගොස් එම ජනතාවටද වසන්තය උදාවනු ඇති බවටද මංජුල පීරිස් මහතා අනාවැකි පලකර සිටියා. අද උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ. එම වීඩියෝව පහතින්,

video source:- derana tv


source :

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න