බ්‍රසීලයේ ඒඩ්ස් රෝගියෙකු සම්පූර්ණ සුවය ලබයි

Report Print Egossip News Egossip News in Egossip News
1043Views
Egossip News

බ්‍රසීලයේ HIV ආසාධිතයෙකු සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

වයස අවුරුදු 30 පමණ වන මෙම පුද්ගලයා ඖෂධව භාවිතයෙන්ම පමණක් සුවය ලද බවයි වාර්තාවන්නේ.

මෙලෙස HIV ආසාධිතයෙකු ඖෂධ භාවිතයෙන් පමණක් සුවය ලද පළමු අවස්ථාව මෙය වන අතර මෙම රෝගියා සුවවීම ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාවක HIV ආසාධිතයින්ට නව බලාපොරොත්තුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

source :

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න