එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ජෝන් අමරතුංගට ලැබෙන ලකුණු

Report Print Egossip News Egossip News in Egossip News
488Views
Egossip News

පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පලමුව නම සඳහන් කළ පුද්ගලයාය.

ජෝන් අමරතුංග මහතා ද මෑතක දී කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බවයි.

මහ මැතිවරණය පසුව මාස දෙකක කාලයක් ආසන්න වී ඇතත් එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදය තව දුරටත් නිමා වී නැත.


source :

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න