ෆොන්සේකා කෝප වී පාර්ලිමේන්තුවේ ගුගුරයි

Report Print Egossip News Egossip News in Egossip News
714Views
Egossip News

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා අදහස් කරමින් සිටියදී මෙම තත්ත්වය ඇති විය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යයිද ෆොන්සේකා මහතා එහිදී බැන වැදුණේය


source :

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න