රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

Report Print Egossip News Egossip News in Egossip News
859Views
Egossip News

අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග ලබා දී තිබෙනවා.

ඒ, 2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දට ප්‍රකාශ කිරීම සදහා අවතැන්වූ පුද්ගලයින් රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස්රථ වලින් ප්‍රවාහනය කිරීමේ අපරාධ චෝදනාවට අදාලවයි.

source : hirunews.lk

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න