අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග ලබා දී තිබෙනවා.
ඒ, 2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දට ප්‍රකාශ කිරීම සදහා අවතැන්වූ පුද්ගලයින් රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස්රථ වලින් ප්‍රවාහනය කිරීමේ අපරාධ චෝදනාවට අදාලවයි.
source : hirunews.lk