රංගන ශිල්පී පුබුදු චතුරංග බිරිඳ මාෂිගේ 25 වන උපන්දිනය දවසේ Surprise කළේ මෙහෙමයි

Report Print Egossip News Egossip News in Egossip News
1327Views
Egossip News

මාෂි සිරිවර්ධන සහ පුබුදු චතුරංග කියන්නේ කලාකෙතේ සිටින ආදරණීය යුවළක්නේ. 

 පසුගිය 11 වනදා මාෂිගේ 25 වන උපන්දිනය යෙදි තිබුණා.

 ඒ වෙනුවෙන් ඇයව පුදුම කරමින් ඇගේ සැමියා පුබුදු චතුරංග උපන්දින සාදයක් ඇයටත් හොරා රහසේම සංවිධාන කර තිබුණා.

තිළින බෙන් ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසූවූ එම අවස්ථාවේ වීඩියෝව පහතින්



source : egossip News

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න