ධනංජයගේ ආදරණීය බිරිඳ දියණියගේ ඡායාරූපයක් ප්‍රථම වරට සමාජ මාධ්‍යයට එක්කරමින් කියූ දේ

Report Print Egossip News Egossip News in Egossip News
788Views
Egossip News

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන හා ශෂිනි සිරිවර්ධන පසුගියදා උතුම් මව්පිය පදවිය ලැබුවා.

ඉතින් ධනංජයගේ ආදරණීය බිරිඳ ශෂිනි සිරිවර්ධන සිය දියණියගේ ඡායාරූපයක් ප්‍රථම වරට සමාජ මාධ්‍යයට එක් කරමින් සෙනෙහෙබර කතාවක් සටහන් කර තිබුණා.

"අපේ පුංචි ලෝකය දැන් සම්පූර්ණ වෙලා ඉවරයි. මෙන්න හඳුන්වා දෙනවා මෞර්යා ශෛරී සිරිවර්ධන" යනුවෙනුයි.




source : Hiru Gossip

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න