ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන හා ශෂිනි සිරිවර්ධන පසුගියදා උතුම් මව්පිය පදවිය ලැබුවා.
ඉතින් ධනංජයගේ ආදරණීය බිරිඳ ශෂිනි සිරිවර්ධන සිය දියණියගේ ඡායාරූපයක් ප්‍රථම වරට සමාජ මාධ්‍යයට එක් කරමින් සෙනෙහෙබර කතාවක් සටහන් කර තිබුණා.
"අපේ පුංචි ලෝකය දැන් සම්පූර්ණ වෙලා ඉවරයි. මෙන්න හඳුන්වා දෙනවා මෞර්යා ශෛරී සිරිවර්ධන" යනුවෙනුයි.
source : Hiru Gossip