පාතාලයේ නරුමයා මරු දුටු අවස්ථාවේ සියලු ඡායාරූප (PHOTOS )

Report Print Egossip News Egossip News in Egossip News
5940Views
Egossip News

පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් අතර මාලිගාවත්තේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් මියගොස් ඇති බව පොලිසිය අද අලුයම සඳහන් කළා.

එම අවස්ථාවෙන් පසු එම ස්ථානයේ සහ ජාතික රෝහලේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

පොලිසිය පවසන පරිදි මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ, මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීය.





source : egossip News



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න