බණ්ඩාරවෙල ටෙලිනාට්‍යක් රූගත කරන තැනට ජනතාව කඩා පනී – ලංකාවේ ජනප්‍රිය නිළියකුත් අල්ලා නිරෝධායනය කරවයි

Report Print Egossip News Egossip News in Egossip News
3963Views
Egossip News

ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම පිරිසේ සිටි 14 දෙනාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබුණා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔවුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇති බව වාර්තා වනවා.

මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර මෙවර රයිගම්  සම්මාන දිනූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ද සිටින බව වාර්තා වනවා.

source : truenews.lk

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න