ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබෙනවා.
ඒ හේතුවෙන් එම පිරිසේ සිටි 14 දෙනාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබුණා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔවුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇති බව වාර්තා වනවා.
මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර මෙවර රයිගම් සම්මාන දිනූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ද සිටින බව වාර්තා වනවා.
source : truenews.lk