දයාසිරි ජයසේකර මහතාව දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද්ර වෙද මහතා පවසයි.
ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටී.
කොරෝනා රෝගී වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ හෝටලයක රදවා ඇත.
තමන් නිෂ්පාදනය කරන්නේ රාවණ යුගයේ සන්නසක ඇති වට්ටෝරුවකින් බවත් උකුසු බිත්තර ඒ සදහා යොදා ගන්නා බව රිටිගල වෙද මහතා සදහන් කර ඇත.
source : News Editor